Friday, April 26, 2024

General line - 0115112241

Virtual Reality තාක්ෂණයෙන් Motor Show හි නව වෙනසක් කළ ඩේවිඩ් පිරිස් සමාගම




ලංකාවේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන කලම්බු මෝටර් ෂෝ 2016 මෙවරත් අති සාර්ථකව කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙම ප්‍රදර්ශනයට පැමිණි බෝහි පිරිසක් ඩේවිඩ් පිරිස් සමාගමේ වෙළඳ කුටියට ගොඩ වැදීමට උනන්දු වි තිබුනේ ඔවුන් විසින් එම කුටියෙන් ලබාදී තිබූ නවමු අත්දැකීම් නිසාවෙනි. Virtual Reality තාක්ෂනය මගින් බජාජ් පල්සර් බයිකලයක් පැදයාමට හැකි ආකාරයක් මෙන්ම ත්‍රී වීල් වලට විවිධ අංග උපාංග එක්කොට තමන්ට රිසි සේ නව නිර්මාණ කිරීමේ ඩිජිටල් අත්දකෙමක් ද ඩේවිඩ් පිරිස් වෙළඳ කුටිය මගින් ලබාදී තිබුණි.

එම අවස්ථාවේ ඡායාරූප එකතුවක් බලන්න පහතින්

1 2 3 4