Friday, April 26, 2024

General line - 0115112241

බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්




එංගලන්තයට එරෙහිව පළමු ඓතිහාසික ටෙස්ට් ක‍්‍රිකට් ජයග‍්‍රහණය වාර්තා කිරීමට බංග්ලාදේශය අද සමත් වුණා. ඒ, දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගය ලකුණු 108කින් ජයගනිමින්.

බංග්ලාදේශය පළමු ඉනිමේදී ලකුණු 220ක් රැස්කළ අතර දෙවන ඉනිමේදී ලකුණු 296ක් රැස්කළා. එංගලන්ත පළමු ඉනිම ලකුණු 244කට සීමා වූ අතර, දෙවන ඉනිමේදී රැස්කළේ ලකුණු 164ක් පමණයි.

254241 254244 254245

254247