Friday, April 26, 2024

General line - 0115112241

ටෙම්පල් යුනයිටඩ් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 24 සහ 25




ටෙම්පල් යුනයිටඩ් ක්‍රීඩා සමාජය දෙවන වරටත් සංවිධානය කරනු ලබන සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය පරකන්දෙණිය මැදි විදුහල් ක්‍රීඩාංගනයේදී 24 සහ 25 දෙදින පුරා පැවැත්වෙනවා.

ශූරතාව සඳහා රුපියල් 100000ක සහ අනුශූරතාවය සඳහා රුපියල් 50000ක මුදල් ත්‍යාගයක් පිරිනමනු ලබනවා.