අමෙරිකාව, ශී‍්‍ර ලංකාවේ දියුණුව සඳහා කිසිඳු මුදලක් ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ චීනය සමග තිබූ හොඳහිත පවා වත්මන් ආණ්ඩුව පළුදු කර ගෙන ඇති බවයි. මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (13) රාති‍්‍රයේ විකාශය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here