Saturday, April 27, 2024

General line - 0115112241

නේචර් සීක්‍රට්ස් නවතම අල්ට්‍රා මොරිස්චරයිසින් බොඩිලෝෂන් වර්ගයක් හඳුන්වාදෙයි




ත්‍රිත්ව ක්‍රියාකාරී සංයෝග සහිත අල්ට්‍රා මොරිස්චරයිසින් බොඩිලෝෂන් වර්ගයක් නේචර් සීක්‍රට් සමාගම විසින් අද වෙළදපොලට හදුන්වා දෙනු ලැබුවා.

ඒ, දින ගණනාවක් පුරා සිදු කළ අඛණ්ඩ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසයි.

සමෙහි ස්වභාවික තෙතමනය ආරක්ෂා කර ගැනීම සදහා ශාකසාර සහිතව මෙය නිෂ්පාදනය කර ඇති බවයි නේචර් සීක්‍රට් සමාගමේ කළමනාකාර අධ්‍යක‍ෂ සමන්ත කුමාරසිංහ පැවසුවේ.

15822572_1512627128755264_6838954488520081616_n 15822676_1512628725421771_3465434095541680951_n 15826031_1512625322088778_4109459736856297092_n 15826840_1512627068755270_6692901034717674989_n 15940706_1512626888755288_163779377615237411_n