Friday, April 26, 2024

General line - 0115112241

එංගලන්තය පරදා ඉන්දියාව ජයගනී




එංගලන්තය සමග ඊයේ (15) පැවති එක්දින ක‍්‍රිකට් තරගයේ දී විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දියාව සමත් වුණා.

මෙම තරගය පැවැත්වුණේ ඉන්දියාවේ පූනේහි මහාරාෂ්ට‍්‍ර ක‍්‍රිකට් සම්මේලන ක‍්‍රීඩාංගණයේදීයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 07 ක් දැවී ලකුණු 350 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 යි එක් පන්දුවක දී කඩුලු හතක් දැවී ලකුණු 356යි.

ලකුණු 350කට වඩා වැඩි ඉලක්කයක් හඹා ගොස් ඉන්දියාව එක්දින තරගයක් ජයගත් තුන්වන අවස්ථාව ද මෙය වනවා.

ලොව සෙසු සියලු කණ්ඩායම් ද එවැනි දක්ෂතාවක් දක්වා ඇත්තේ අවස්ථා 03කදී පමණයි.

257791

India's captain Virat Kohli celebrates after India won the first one-day international cricket match against England at The MCA International Cricket Stadium in Pune on January 15, 2017.    ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT  / AFP PHOTO / PUNIT PARANJPE / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT
India’s captain Virat Kohli celebrates after India won the first one-day international cricket match against England at The MCA International Cricket Stadium in Pune on January 15, 2017. —-IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE—– / GETTYOUT / AFP PHOTO / PUNIT PARANJPE / —-IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE—– / GETTYOUT
India's Ravichandran Ashwin, left and Hardik Pandya celebrate after winning their first one day international cricket match against England at the Maharashtra cricket association stadium in Pune, India, Sunday, Jan.15, 2017. (AP Photo/Rajanish Kakade)
India’s Ravichandran Ashwin, left and Hardik Pandya celebrate after winning their first one day international cricket match against England at the Maharashtra cricket association stadium in Pune, India, Sunday, Jan.15, 2017. (AP Photo/Rajanish Kakade)