Friday, April 26, 2024

General line - 0115112241

“ආණ්ඩුව බරපතල තීරණ රැසක් ගැනීමට සැරසෙනවා”



මෙම වසරේදී වත්මන් ආණ්ඩුව රටට බරපතල ලෙස බලපාන තීරණ රැසක් ගැනීමට සූදානමකින් පසුවන බව මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සඳහන් කළා.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් ඊයේ (25) රාත්‍රියේ විකාශය වූ වැඩසටහනට එක්වෙමින් මෙම කරුණු අනාවරණය කළා.

එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි.