Saturday, April 27, 2024

General line - 0115112241

2017 මොබිටෙල් කෑෂ් බොනැන්සා පළමු මොන්ටෙරෝ ජයග්‍රහණය ගොඩකවෙලට




මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටෙරෝ වාසි දෙවන අදියරේ ප්‍රථම මොන්ටෙරෝ රථය ගොඩකවෙල පදිංචි ඒ.එම්.සී.පී. උපශාන්තට හිමිව තිඛෙනවා. 

ඒ අනුව 2017 වසරේ පළමු මොන්ටෙරෝ ජයග්‍රහණය හිමිකර ගැනීමට ඔහුට හැකි වුණා. 

ඉකුත් වසරේ මෙන් මේ වසරේදී ද මොන්ටෙරෝ රථ 12ක් මොබිටෙල් පාරිභෝගිකයින්ට ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

 ජනවාරි මාසය තුළ පමණක් වාසනාවන්තයින් දසදහස් හයසිය දහයකට රුපියල් ලක්ෂ 310ක වටිනාකමකින් යුත් ත්‍යාග පිරිනැමීමට එස්.එල්.ටී. මොබිටෙල් ආයතනය කටයුතු යොදා තිඛෙනවා.