Friday, April 26, 2024

General line - 0115112241

රට සංවර්ධනය වෙන්න කාලයක් යයි - වජිර අබේවර්ධන



ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කෙරුණ ද රට සංවර්ධනය කරා ගෙන යාමට යම් කාලයක් ගතවනු ඇතැයි අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

නෙත් එෆ්. එම්. රේඩියෝවේ ඊයේ රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ රට තුළ ඇති වී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද ජනතාවට තවමත් නිසි අවබෝධයක් නොමැති බවයි. 

සෙසු රටවල් කඩිනමින් සංවර්ධනය වුව ද සියලූ පාර්ශවයන්ගේ මතවලට ඇහුම්කන් දෙමින් ශ‍්‍රී ලංකාව සංවර්ධනය කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.