Friday, April 26, 2024

General line - 0115112241

ඇල්පිටිය ටවුම ලඟින්ම ඉඩමක් ගන්න මෙන්න අවස්ථාවක්!




දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළිකාර සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම විසින් ඇල්පිටිය නගරයේ ඉඩම් ව්‍යාපෘතියක් ආරම්භකොට තිබේ. "අභිමන්පුර" ලෙස නම්කොට ඇති මෙම ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ ඇල්පිටිය නගරයට කිලෝමීටර් 1.5 ක දුරකිනි. ඇල්පිටිය පිටුවල පාරට මීටර් 50 ක දුරකිනුත්, ඇල්පිටිය ආනන්ද විදුහලට කිලෝමීටර් 2 ක දුරකිනුත්, ඇල්පිටිය මූලික විදුහලට කිලෝමීටර් 1.7 ක දුරිනුත් මෙම ඉඩම් ව්‍යාපෘතිය පිහිටා තිබේ. ප්‍රවේශ මාර්ග, තෙකලා විදුලිය සහ අනෙකුත් සියලුම පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම් ව්‍යාපෘතියන් ඉඩම් කොටසක් වෙන්කර ගැනීම සඳහා දැන්ම අමතන්න 0112 51 52 53 දුරකථන අංකයට.