Friday, April 26, 2024

General line - 0115112241

ෆියුචර් මයින්ස් 2017 අධ්‍යාපන ප‍්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී 




ෆියුචර් මයින්ස් 2017 අධ්‍යාපන ප‍්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී දැන් පැවැත්වෙනවා. 

ඉකුත් 16 වනදා ආරම්භ වූ මෙම ප‍්‍රදර්ශනය අද දිනය දක්වා කොළඹදීත් ඉන් අනතුරුව මහනුවර සහ ගාල්ල යන නගරවලදීද පැවැත්වීමට නියමිතයි. 

ඒ පිළිබද කරුණු දැක්වූ ෆියුචර් මයින්ස් 2017 ප‍්‍රදර්ශනයේ සභාපති හෙළකුමාර විජයරත්න.