Wednesday, May 23, 2018
Hotline - 0770586666

ගිය වසරේ විදේශ ආයෝජන සියයට 34 කින් පහළට

2157Views

 
 
×
 

ගිය වසරේ (2016) දී ශ්‍රී ලංකාවට ලැබුණු මුඵ විදේශ ආයෝජකයන ප්‍රමාණය සියයට 34.4 කින් පහත  වාටී ඇත. 

මේ අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාවට ලාබුණු ඇමරිකානු ඩොලර් මිලියන 677.6 ක සෟජු විදේශ ආයෝජකයන ප්‍රමාණය ගිය වසරේ (2016) දී ඇමරිකානු ඩොලර් මිලියන 444.5 ක් දක්වා අඩු වී ඇතැයි මහාබැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. 

 
×