Saturday, April 27, 2024

General line - 0115112241

ගිය වසරේ විදේශ ආයෝජන සියයට 34 කින් පහළට




ගිය වසරේ (2016) දී ශ්‍රී ලංකාවට ලැබුණු මුඵ විදේශ ආයෝජකයන ප්‍රමාණය සියයට 34.4 කින් පහත  වාටී ඇත. 

මේ අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාවට ලාබුණු ඇමරිකානු ඩොලර් මිලියන 677.6 ක සෟජු විදේශ ආයෝජකයන ප්‍රමාණය ගිය වසරේ (2016) දී ඇමරිකානු ඩොලර් මිලියන 444.5 ක් දක්වා අඩු වී ඇතැයි මහාබැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ.