Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයේ තනතුරුවලින් ඉවත් කළ පිරිස ගැන මහලේකම් කතා කරයි



වගකීම් ඉටු නොකරන පුද්ගලයින් සංවිධායක ධුරවලින් ඉවත් කරනු ලැබුයේ පක්ෂයේ අනාගතය පිළිබඳ සිතා බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (26) රාත‍්‍රීයේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා. 

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)