Friday, April 26, 2024

General line - 0115112241

"සයිටම් එකට එකම විසඳුම ජනසතු කිරීමයි" - රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය



මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ලබාදිය හැකි එකම විසඳුම වන්නේ එය ජනසතු කිරීම පමණක් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

නෙත් එෆ්.එම් රේඩියොවේ ඊයේ (02) රාත‍්‍රියේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වෙමන් එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය සජිත මල්ලවාරච්චි ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

ලබන 05 වැනිදා ක‍්‍රියාත්මක කිරීමට යෝජිත වැඩ වර්ජනය වළක්වා ගැනීමට ආණ්ඩුවට හැකියාව තිබෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)