Friday, April 26, 2024

General line - 0115112241

රයිගම් ටෙලි සම්මාන උළෙල මෙවරත් නෙළුම් පොකුණ රඟහලේදී




රයිගම් ටෙලි සම්මාන උළෙල අඛණ්ඩව 13 වන වරටත් මෙවර පැවැත්වෙනවා. 

ලබන 03 වනදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී එය පැවැත්වෙනු ඇති. 

මෙහිදී අදියර 04ක් යටතේ සම්මාන 56ක් පිරිනැමෙනවා. 

මෙවර ජනප‍්‍රියම නළුවා සඳහ නිළිය සහා පේ‍්‍රක්ෂක මනාප ලබා දීමට අවස්ථාව උදා කර දී තිබෙනවා.

වැඩිම සම්මාන ප‍්‍රමාණයක් ලබා ගන්නා නාලිකාව වසරේ සම්මානනීය නාලිකාව සඳහා පිරිනැමෙන සම්මානයෙන්ද පිදුම් ලබනු ඇති.