Friday, April 26, 2024

General line - 0115112241

විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට මහජන බැංකුව පෙරට




ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මහජන බැංකුව ද පෙරට පැමිණ තිබෙනවා. 

ඒ අනූව විපතට පත් ජනතාවට  ආහාර හා ද්‍රව්‍යමය ආධාර ලබා දීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.  

මහජන බැංකුවේ කාර්ය මණ්ඩලය විසින් ලබා දුන් මෙම ආහාර හා ද්‍රව්‍යයමය ආධාර ගාල්ල, මාතර, රත්නපුර, කළුතර ඇතුළු ප‍්‍රදේශ ගණනාවකට මේ වනවිටත් පිටත්කර යවා අවසන්. 

විපතට පත් පත් සිය සහෝදර ජනතාව වෙනුවෙන් ඉදිරියේදී දීත් තවදුරටත් සහන සැපයීමට මහජන බැංකුව සූදානමින් සිටිනවා.