Saturday, April 27, 2024

General line - 0115112241

බෞද්ධයන්ගේ හැරවුම් ලක්ෂය



මිහිදු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීම සම්බන්ධයෙන් සහ වර්තමාන සමාජය පිළිබඳව පුළුල් සංවාදයක් ඊයේ (05) රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනින් සාකච්ඡා කෙරුණා.

ඒ සඳහා එක්ව සිටියේ කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ බෞද්ධ දර්ශන අංශයේ ප්‍රධානී මාහාචාර්ය රළුවේ පද්මසිරි ස්වාමීන් වහන්සේ සහ රජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රියන්ත මායාදුන්නයි.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)