Friday, April 26, 2024

General line - 0115112241

සිංගර් වෙතින් නවතම මාදිලියේ රූපවාහිනියක් හඳුන්වාදෙයි 




සිංගර් ශ්‍රී ලංකා සමාගම එපික් ෆෝර් කේ අල්ට්‍රා එච් ඩී ස්මාර්ට් ටී වී නමින් නව මාදිලියක රූපවාහිනි යන්ත්‍රයක් ඊයේ වෙළඳපොලට හඳුන්වා දුන්නා. 

සිංගර් එපික් ෆෝර් කේ අල්ට්‍රා එච් ඩී ස්මාර්ට් ටී වී මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ ඊ තක්සලාව වැඩසටහනට ද සම්බන්ධ විය හැකියි. 

එය පාසල් වියේ දරු දැරියන්ට අධ්‍යාපන කටයුතු සඳහා උපකාරයක් වන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.