Friday, April 26, 2024

General line - 0115112241

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ජනතාව වෙත තවත් සමීප වෙයි (PHOTOS)




මෙරට ජනතාව බැංකු කටයුතු සඳහා වැඩි වශයෙන් හුරු කරවීමේ අරමුණින් නව වැඩසටහන් කිහිපයක් හඳුන්වාදීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කටයුතු කර තිබෙනවා. 

බැංකු කටයුතු සදහා වැඩි නැඹුරුවක් නොදක්වන ජනතාව ඒ සඳහා උනන්දු කරවීම එහි මූලික අරමුණක්.

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ටී ඒ ආරියපාල.