Friday, April 26, 2024

General line - 0115112241

ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ කැඳවුම්කරු කරන්න යන දේ



තම රැකියාවේ සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගැනීමට ඛනිජ තෙල් සේවකයන් වගබලා ගත යුතු බව ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ අනවශ්‍ය කරුණු මූලික කර ගනිමින් වැඩවර්ජන සිදුකිරීම පල රහිත බවයි. 

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (31) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වෙමින් ඔහු මේ බව කියාසිිටියා.