Saturday, April 27, 2024

General line - 0115112241

සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තටද?



මිනිසුන් දෙවියන් පිළිබඳව දරණ විශ්වාසය ගැන ඊයේ (22) රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් 'කනපිට' සංවාදයේදී කතාබහට ලක් වුණා.

මෙහිදී වැඩිදුරටත් විමසා බැලුනේ සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තටද යන්නයි.

එහිදී අදහස් දැක්වූයේ ජ්‍යෙෂ්ඨ කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය යි.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)