Friday, April 26, 2024

General line - 0115112241

10 වන වරටත් ජාතික වොලිබෝල් ශූරතාවලියට 'මන්චි' අතහිත




සිලෝන් බිස්කට් සමාගමේ ප‍්‍රමුඛතම සන්නාමය වන මන්චි, 10 වන වරටත් ජාතික වොලිබෝල් ශූරතාවලියට අනුග‍්‍රහය දැක්වීමට තීරණය කර තිබෙනවා.

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරගය මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී නොවැම්බර් 18 වන දින පැවැත්වීමට නියමිතයි.