Friday, April 26, 2024

General line - 0115112241

දෝෂ තිබුණත් ඡන්දය එලෙසමයි 



පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පතෙහි යම් දෝෂ තිබුණද පළාත් පාලන මැතිවරණය තවත් කල් නොදමන බව විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. 

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (27) රාත්‍රී  ප්‍රචාරය වූ අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

එම වැඩසටහන පහතින් ඇසිය හැකියි.