Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකානු ඩොලරය රුපියල් 155 ඉක්මවයි




අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 155 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. ඊට අමතරව බ්‍රිතාන්‍ය පවුමක මිල රුපියල් 206 ඉක්මවා තිබෙනවා.