Saturday, April 27, 2024

General line - 0115112241

NIBM වෙතින් නව පාඨමාලා




ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය බ්‍රිතාන්‍යයේ කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලය සමග එක්ව උපාධි ප්‍රදානය කිරීමේ පාඨමාලා දැන් ආරම්භ කර තිබෙනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඩී එම් ඒ කුලසූරිය කියා සිටියේ  තොරතරු තාක්ෂණය පිළිබඳව විශේෂ උපාධි පාඨමාලා ආරම්භ කර ඇති බවයි.

මෙමගින් ශ්‍රී ලාංකීකක තරුණ තරුණියන්ට හොඳ අවස්ථාවක් ලබාදීමට තමන් කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.