Saturday, April 27, 2024

General line - 0115112241

ව්‍යවස්ථාව සැකසීමේ කි‍්‍රයාවලිය විධිමත්ව සිදු වෙයි



යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කිසිඳු පාර්ශ්වයක් සැකයක් ඇතිකර ගතයුතු නැතැයි රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ ව්‍යවස්ථාව සැකසීමේ කි‍්‍රයාවලිය ඉතා විධිමත්ව සිදු කෙරෙන බවයි.

නව ව්‍යවස්ථාව සකස් කළ යුත්තේ සම්පූර්ණයෙන් ජනතාවගේ කැමැත්ත මත බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (25) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩි වැඩසටහනට එක්වෙමින්.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)