Friday, April 26, 2024

General line - 0115112241

තෙල් අර්බුදය ගැන දයා ගමගේ කියන කතාව



රට තුළ මතුවූ පෙට‍්‍රල් අර්බුදය සම්බන්ධයෙන් රජය මීට වඩා සැළකිලිමත් විය යුතු බව ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (08) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.