Friday, April 26, 2024

General line - 0115112241

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයටත් අයවැය යෝජනාවක්



2018 වසර සඳහා ඉකුත් දා පාර්ලිමේන්තුව්දී ඉදිරිපත් කෙරුණු අය - වැය මගින් ඇතැම් යෝජනා සඳහා වැය ශීර්ෂයක් ඉදිරිපත් කර නොමැති බව ඊයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ප‍්‍රකාශ කෙරුණා. 

මෙම සංවාදයට ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ සහ සමාජ විශ්ලේෂක චාපා බණ්ඩාර. සහභාගී වුණා.

තැම්පත්කරුවන්ට සහ සේවකයින්ට කොටස් දීමේ යෝජනාව මගින් රාජ්‍ය බැංකු කොටස් වෙළඳ පොළෙහි අලෙවි කළ හැකි බව  ආචාර්ය ජනක් කුමාරසිංහ පෙන්වා දෙනවා.