Saturday, April 27, 2024

General line - 0115112241

සංක‍්‍රමණිකයන් ලෙස දැනුවත් විය යුතු කරුණු



සංක‍්‍රමණිකයන් ලෙස ආගමන විගමනයේදී දැනුවත් විය යුතු කරුණු සම්බන්ධයෙන් ඊයේ (20) ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

ආගමන විගමන ක‍්‍රියාවලියේ දී තාක්ෂණික අතින් ශ‍්‍රී ලංකාව වර්ධනීය මට්ටමකට පැමිණ ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ නියෝජ්‍ය පාලක හරේන්ද්‍ර බණ්ඩාර රත්නායක මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.

ආගමන විගමන ක‍්‍රියාවලියේදී පූජ්‍ය පක්ෂය ලෙස ස්වාමීන් වහන්සේට ගමන් බලපත‍්‍රයක් අත්‍යවශ්‍ය ද යන ගැටලූව නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් අසන්නෙකුගෙන් ප්‍රශ්නයක් යොමු වුණා.

මෙහිදී ඊට ද පිළිතුරු ලබා දුන්නා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)