Friday, April 26, 2024

General line - 0115112241

එස්ලෝන් ‘නැණසවිය’ විභාග සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් අදියරක් නිමවේ 




එස්ලෝන් ලංකා සමාගමට 60 වසරක් පිරීම නිමිත්තෙන් ආරම්භ කළ ‘නැණසවිය’ විභාග සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් අදියරක් ඊයේ (22) අවසන් වුණා. ඒ ලුණුවිල ප‍්‍රදේශයේදීයි.