Friday, April 26, 2024

General line - 0115112241

පාට පාට මහ පාර




සාමාන්‍යයෙන් ලෝකයේ සෑම රටකම පාගේ මහා මාර්ග කළු පැහැයෙන් යුක්තයි. ඊට වෙනස්කමක් කළ පාට පාට පාරක් නිරිත දිග චීනයේ Chongqing නගරයේ ඉදිකරල තියෙනව.

සර්පයෙක් මෙන් පාට පාටින් අදින ලද මෙම මාර්ගය සංචාරක ආකර්ශනය දිනාගෙන ඇතිබවයි පැවසෙන්නේ. මාර්ගයේ දිග මිටර් 185 ක් පමණයි. ආරක්ෂක හේතූන් නිසා මාර්ගයේ පැයකට කිලෝ මීටර් 5 ක වේග සීමාවක් පනවා තිබෙනවා. මේ මාර්ගයේ රිය පැදවී ඉතා සිත්ගන්නා සුළු බවයි රියදුරන් පවසා ඇත්තේ.