Friday, April 26, 2024

General line - 0115112241

හම්බන්තොට වරාය චීනයට ගෙනියන්න බැහැනේ!



ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ (29) සහභාගී වුණා. පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. මෙහිදී හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ හම්බන්තොට වරාය චීනයට ගෙනයා නොහැකි බැවින් චීනය සමග එක්ව එය ලාබ ලබන වරායක් බවට පත්කිරීමට කටයුතු කළ බවය.