Friday, April 26, 2024

General line - 0115112241

අධික ලෙස මත්පැන් බොන හේතුව මෙන්න! මිදෙන්න මග තමා ළඟමයි



අතැමුන් අධික ලෙස මත්පැන් පානය කිරීමට පෙළඹෙන හේතුන් පිළිබඳව ඊයේ (25) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිඞ් චේන්ජ් වැඩසටහනේදී සාකච්ඡාවට ලක් වුණා.

මේ එහිදී අදහස් දැක් වූ කළමනාකරණ උපදේශක  පි‍්‍රයනාත් ජයසූරිය පැවසුවේ මෙම තත්වයෙන් මිදීමට නම් මත්පැන් පානයට අධික ලෙස ඇබ්බැහි වූවන් යථාර්ථය තේරුම් ගැනීම වැදගත් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.