Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකීක සිනහව ලොවට ගෙනයන signal මෙහෙවර ඇරඹේ




මෙරට තුළ අතීශයින් ජනප්‍රිය වූ signal සිනහ බෝ වේවා වැඩසටහනේ තවත් සුවිශේෂී පියවරක් වශයෙන් ශ්‍රී ලාංකීක සිනහව ලොවට ගෙන යන වැඩසටහනක් දියත් කිරිමට signal පසුගියදා කටුයුතු කළා.

ඒ අනුව දිවයිනේ සුන්දරම සිනහව සහිත සිනා නියමුවන් 6 නෙනෙකු තෝරාගනු ලබන අතර ඔවුන්ට ලොව පුරා විවිධ රටවලදී ශ්‍රී ලාංකීක සුහදත්වයේ සොඳුරු සිනහව නියෝජනය කිරිමේ අවස්ථාව ලැබෙනු ඇති.

ඉන්ඩිපෙන්ඩන්ට් අකේඩ්හි දී පැවැති මෙම සුවිශේෂි වැඩසටහන දියත් කිරිමේ අවස්ථාවට භාතීය ජයකොඩි, සන්තූෂ් වීරමන්, දිනක්ෂි ප්‍රියසාද්, උමාරියා සිංහවංශ සහ රවීන් කනිෂ්ක ඇතුළු තරු රැසක් සහභාගී වුණා.

සොඳුරු සිනහව දිවයිනේ නන් දෙසින් එක්රැස් කරගැනීම සඳහා signal ප්‍රචාරක රථය පිටකර යැවීමට ද සිදුකර තිබෙනවා.

අනුරාධපුරය, මඩකළපුව, කොළඹ, දඹුල්ල, ගාල්ල, යාපනය, මහනුවර, කුරුණෑගල, මාතර, නුවරඑළිය, රත්නපුර, ත්‍රික්‍රණාමලය, සහ වවුනියාව යන ප්‍රදේශ සඳහා මෙම ප්‍රචාරක රථය මගින් ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරනු ලැබේ.

076555666 යන අංකයට vider සහ what'sup  මගින් සොඳුරු සිනහව සේයාරූ ගත කරමින් එවමින් සහ signal ෆේස්බුක් පිටුවේ පළ කිරිමෙන් ද ජනතාවට අත්වැල් බැඳගැනීමේ හැකියාව පවතිනවා.