පළාත් පාලන ආයතන 340 න් 250 කට වැඩි සංඛ්‍යාවක් සිය පක්ෂය ජයගෙන ඇති බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹදි පැවැත්වෙන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියා.
මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම කියාසිටියේ මහින්ද බලය අවලංගු කළ නොහැකි බව මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් තහවුරු වන බවයි.