Friday, April 26, 2024

General line - 0115112241

කාන්තා නියෝජනයේ 25% ගැන දේශපාලන විචාරකයින්ගේ මතය



පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සංවාදයේදී ඊයේ (20) සාකච්ඡා කෙරුණා.

ඊට සහභාගී වූයේ දේශපාලන විචාරක මොහාන් සමරනායක.

පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමට අදාළ පනත සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.

නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ සංවාදය පහතින් දැක්වෙයි.