Saturday, April 27, 2024

General line - 0115112241

උදාවූ දවස සතුටින් ගෙවා අවසන් කරන්නට මග මෙන්න



උදාවූ දවස සතුටින් ගෙවා අවසන් කරන්නට ඔබ සූදානම්ද? දවසේ සතුට සහ සාර්ථකත්වය ළගා කර ගත හැකි ක‍්‍රම පිළිබද නෙත් එෆ් එම් අන්ලිමිටඩ් චේන්ජ් වැඩසටහනේදී ඊයේ (22) රාති‍්‍රයේ සාකච්ඡා කෙරුණා.

ඊට එක් වූ කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය, ජීවිතය සතුටින් ගෙවන්න, සාර්ථකත්වය උදාකර ගැනීමට ඔබට කළහැකි දේ පිළිබදව වැඩිදුරටත් සාකච්ඡා කළා.