Friday, April 26, 2024

General line - 0115112241

මත් පැන් නොබී සිටියානම් "මහනුවර සිද්ධිය" ඇති නොවෙන්න තිබුණා!



ඊයේ (08) රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ් එම් අන් ලිමිටඩ් වැඩසටහනින් මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුනා. කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පැවසුවේ මත්පැන් පානයකර සිටීම මෙම ගැටුම්වල ආරම්භයට හේතුවක් බවය.