Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාවේ රසායන කම්හලක ගින්නක්




ඉන්දියාවේ, මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ පල්ගා ප‍්‍රදේශයේ රසායන කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

 ද ඉන්දියන් එක්ස්ප‍්‍රස් ’ පුවත් සේවය වාර්තා කළේ පිපිරීමෙන් තවත් දස දෙනෙකු තුවාල ලැබූ බවයි. පිපිරීමෙන් හටගැණුනු ගින්න මැඩපැවැත්විම සඳහා ගිනි නිවීම් ඒකක සහ ආරක්‍ෂක අංශ කටයුතු කර තිබෙනවා.