Friday, March 29, 2024

General line - 0115112241

"විජිත පටුමගේ අපි" කෙටි කතා එකතුවක් වෙළඳපොලට




"විජිත පටුමගේ අපි" යන නමින් ඉංජිනේරු අජන්ත සෙනවිරත්න ලේඛකයා විසින් රචිත නවතම කෙටි කතා එකතුවක් සරසවි ප්‍රකාශනයක්ලෙස පසුගියදා වෙළෙඳ පොලට නිකුත් කර තිබෙනවා.

ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ බොහෝ දෙනෙකුට ජීවත් වීමට සිදුවී ඇති නුහුරු නාගරිකරණයට කොටු වෙමින්. එය පාදක කර ගනිමින් ඉංජිනේරු අජන්ත සෙනවිරත්න ලේඛකයා විසින් මෙම කෙටි කථා එකතුව රචනා කර තිබෙනවා.