Saturday, April 20, 2024

General line - 0115112241

තරහ යන්නේ වෙන කෙනෙකුගේ වරදින් නොව තමන්ගේම වරදින්



ඔබට නිතර නිතර තරහ යන්නේද? ඊට හේතුව කුමක් දැයි ඊයේ රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනේදී විස්තර කෙරුණා. කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය එහිදී පෙන්වා දුන්නේ කෙනෙකුට තරහ යන්නේ වෙනත් අයෙකුගේ වරදක් නිසා නොව තමන්ගේම වරදින් බවයි.

වරදක් සිදු වූ විට එය නිවැරදි කිරීම කළයුතු වුවත් ඒ සදහා තරහ ගැනීම අවශ්‍ය නොවන බවද මෙහිදි පැහැදිලි කෙරුණා.