Friday, April 26, 2024

General line - 0115112241

තරුණයින්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වෙනුවෙන් NSB - i'm




තරුණයන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම වෙනුවෙන් NSB බැංකුව පවත්වාගෙන ගිය ඉතුරු මිතුරු ගිණුම i'm නමින් නව විශේෂාංග සහිතව නැවත හදුන්වා දී තිබෙනවා.

වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසු වන්නන්ට රුපියල් 2,000 අවම තැන්පතුවකින් i'm ගිණුමක් ආරම්භ කළ හැකියි. වයස අවුරුදු 35 ක් වනතෙක් එම ගිණුම පවත්වාගෙන යා හැකි බවයි NSB හි බැංකුවේ සාමාන්‍යාධිකාරී එස් ඩී එන් පෙරේරා පැවසුවේ.