Friday, April 26, 2024

General line - 0115112241

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබෙන පැමිණිලි විමර්ශණය කිරීම ප‍්‍රමාද වන හේතු හෙළිකරයි



අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබෙන පැමිණිලි විමර්ශණය කිරීම ප‍්‍රමාද වන හේතු පිළිබඳ ඊයේ (15) රාත‍්‍රියේ විකාශය කෙරුණු නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කනපිට සංවාදයෙන් අනාවරණ කෙරුණා.

එම වැඩසටහනට ඊයේ එක්වූයේ එම කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්නයි.

වර්තමානයේ අධිකරණ තුළ දූෂණ නඩු විභාග වීමේදී මතුව ඇති ගැවලූ සඳහා නව අධිකරණ පනත මගින් විසදුම් ලැබෙනු ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.  

(ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් අන්ලිමිටඩ් කනපිට සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න)