Friday, April 26, 2024

General line - 0115112241

පවතින ආපදා තත්ත්වයන්ට බලපෑ හේතු මොනවාද?



පවතින ආපදා තත්ත්වයට බලපෑ හේතු පිළිබඳව ඊයේ (21) රාති‍්‍රයේ ප‍්‍රචාරය වු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනෙන්  සාකච්ඡාවට ලක් කෙරුණා.

අවිධිමත් සංවර්ධන සැලසුම් ඊට එක් හේතුවක් බවයි මෙම වැඩසටහනට එක්වූ පරිසරවේදී සජීව චාමිකර පැවසුවේ.

ගංවතුර අවදානමට ලක්ව සිටින ඔබ මුලින්ම අවදානය යොමු කළ යුතු කරුණු පිළිබඳවද මෙහිදී අවධාරණය කෙරුණා.

ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හදිසි මෙහෙයුම්, රවී ජයරත්න ද මෙම සාකච්ඡාව සඳහා එක් වුණා.

ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.