Tuesday, March 19, 2024

General line - 0115112241

සම්පත් ගී‍්‍රන් ඉන්වෙන්ටර් - විශ්වවිද්‍යාල සිසු නිර්මාණ ඇගයීම




රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් එක් කර ගනිමින් පරිසර හිතකාමී වැඩසටහනක් සම්පත් බැංකුව මගින් ආරම්භ කර තිබෙනවා. ඒ, සම්පත් ගී‍්‍රන් ඉන්වෙන්ටර් නමින්. මෙහිදී විශ්ව විද්‍යාල සිසුන් ඉදිරිපත් කළ පරිසර හිතකාමී නව නිර්මාණ ඇගයීමද සිදු කෙරුණා.

මෙම වැඩසටහන පිළිබදව කරුණු දක්වන සම්පත් බැංකුවේ මානව සම්පත් සහකාර කළමණාකාර ලලිත් වේරගොඩ පැවසුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ හොඳම නව නිර්මාණ 25ක් ඇගයීම මෙහිදී සිදු රෙරුණු බවය. විශ්ව විද්‍යාල සිසුන් ව්‍යවසායකයින් බවට පත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.