Saturday, April 27, 2024

General line - 0115112241

දේශපාලකයින්ටත් ඉහළින් සිට ව්‍යාපාරික හස්තයන් තීන්දු තීරණ ගන්නා හැටි



දේශපාලකයින්ටත් ඉහළින් සිට ව්‍යාපාරික හස්තයන් රටේ තීන්දු තීරණ ගන්නා ආකාරය පිළිබඳ ඊයේ (12) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී සාකච්ඡාවට ගැණුනා.

සමාජ විශ්ලේෂක චාපා බණ්ඩාර සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මෙම සාකච්ඡාව සඳහා එක්වුණා.

(අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)