Saturday, April 27, 2024

General line - 0115112241

සාම්ප‍්‍රදායික පොල්තෙල් පහන ඕනෑමද? විද්වතෙකුගෙන් විවාදාත්මක යෝජනාවක්



හුදෙක් පෙර පුරුද්දට නොව සම්ප‍්‍රදායන් ඉටු කළ යුත්තේ විචාරශීලීව බව අවධාරණය කෙරෙනවා. ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය ඒ පිළිබඳ කරුණු දක්වමින් පවසා සිටියේ යම් කටයුත්තක් ආරම්භයේදී සාම්ප්‍රධායික පොල් තෙල් පහන දල්වනවා වෙනුවට පොල් පැලයක් සිටුවන්නේනම් එමගින් පොල් මිල හෝ අඩුවනු ඇති බවය.


සෑමවිටම ලෝකය වෙනස් කර ඇත්තේ සාම්ප‍්‍රදායන් දෙස විචාරශීලීව බලමින් වෙනස් ලෙස සිතූ ලෙස අය බවද මෙහිදී සිහිපත් කෙරුණා.