Friday, April 26, 2024

General line - 0115112241

සම්ප‍්‍රදායන් හේතුවෙන් ඔබේ සතුට නැති වනවාද?



සම්ප‍්‍රදායන් හේතුවෙන් ඔබේ සතුට නැති වනවාද? ඊයේ (23) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ පිළිබඳ සාකච්ඡා කෙරුණා.

එහිදී අදහස් දැක්වූයේ කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරියයි. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.