Saturday, April 27, 2024

General line - 0115112241

"ශ‍්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ ඇති විශ්වාසය පළුදු වෙලා"



රුපියල දිගින් දිගටම අවප‍්‍රමාණය වීම ශ‍්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ ඇති විශ්වාසය පළුදු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (10) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

ආණ්ඩුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මෙම සංවාදයට එක්වුණා.  

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.