Friday, April 26, 2024

General line - 0115112241

ඩොලරය 170 පන්නයි

චම්ලි ඒකනායක/ දිනුක් හේවාවිතාරණ




අමෙරිකානු ඩොලරයේ විකුණුම්මිල රුපියල් 170.65 ලෙස අද (21) දිනයේ සටහන් වන බව මහ බැංකුව පවසනවා. අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 166.78 ලෙස සටහන් වනවා.

ඊයේ දිනයට සාපේක්ෂව රුපියල 3.4%ක කඩාවැටීමක් පෙන්නුම් කරන බවයි මහ බැංකුව පවසන්නේ.